ශ්‍රී ලාංකිකයකු නවසීලන්තයේදී රිය අනතුරකින් මරුට

නවසීලන්තයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ. අංක 01 අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 04 කණුව ආසන්නයේ මෝටර් රථ දෙකක් ගැටීමෙන් අදාළ අනතුර සිදුව ඇති බව එරට පොලීසිය සඳහන් කළේය. මෙම අනතුරින් එක් මෝටර් රථයක රියදුරෙකු මියගොස් ඇති අතර ඔහු ශ්‍රී ලාංකිකයෙකු වන ගාමිණි විතානගේ බවට හඳුනාගෙන ඇති බව එරට පොලීසිය උපුටා දක්වමින් … Continue reading ශ්‍රී ලාංකිකයකු නවසීලන්තයේදී රිය අනතුරකින් මරුට